Skip to main content

Posts

Featured

ඔලුව පයිතයන් වෙන දෙයක් කියන්නද ?

  ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෝ ඉන්දියාව ආක් ‍ රමණය කලානේ. අතීත උතුරු ඉන්දියාවේ නැත්නම් වත්මන් ඇෆ්ගන් සහ පාකිස්තාන කලාපයේ ඔහුට කියන්නේ සිකන්දර් කාන් කියල. කන්දහාර් කියල නගරයක් තියෙනවනේ...ඒක ඇත්තටම සිකන්දර්හාර් මේක ග් ‍ රීක බසට හැරේවුවම - ඇලෙක්සැන්ඩ් ‍ රියා (ඇලෙක්සැන්ඩර් රජු විසින් ඔහුගේ නමින් නගර කිහිපයක්ම තැනු බව සඳහන් වෙනවා , ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ් ‍ රියා නුවරත් මින් එකක්.) දැන් කතාවට එන්ටර් වෙමු. ජනවහරේ තියෙනවා , ඔහු යුදමය කටයුතු නවතා යෑමට පෙර වෙළෙන්දන් සහ ග් ‍ රීක නාවිකයන් ගෙන් අසා දැනගත් Taprobane නමැති මනස්කාන්ත දේශය බැලීමට රහසේ ග් ‍ රීක වෙළඳ නවුකාවක මෙහෙට අවා කියල. එහෙම ආපු ඇලෙක්සැන්ඩර් ලොක්කා මෙහෙ ටික කලක් හිටිය වෙන්න බැරිද...මෙහෙ කෙල්ලෙක් එහෙම යාලු කරන් පවුල් පන්සල් වෙලා ? ඇයි දන්නවද. මම එහෙම කියන්නේ.. දකුණු ප් ‍ රදේශවල තියෙන ඔය ස්කන්ද කුමාර කතාව නිසා . ස්කන්ද සහ සිකන්ඩර් බොහොම ළඟ නම් නේද ?. හත්තික්කේ...මේ ස්කන්ද කුමාර ඇලෙක්සැන්ඩර්වෙ අදිරජ් ‍ යයා වෙන්න බැරිද ? ස්කන්ද නැත්නම් කන්ද කුමාර කතාවේ කියන්නේ කෙටියෙන්...ඉන්දියාව හිමාලේ දෙසින් ලංකාවට ආපු මහා රණශුරි රූමත් කඩවසම් කුමාරයෙක්. යුද්

Latest Posts

How times changed for Firearms

Have you heard of Ezhava people of south India ?

Do you believe in spirits and otherworldly entities?

විශ්මයජනක ලෙස ලංකාවේ සෑම (ජනාකීර්ණ) පෙදෙසකටම වගේ ඇතැම් විට අහසේ දිස්වෙන අත්භූත ශ්‍රී පාද කඳු පන්තිය

විලියම් වොලස් ගේ අසිපත

ඔබ දන්නවාද ලොව විශාලතම සඳකඩපහණ පිහිටා ඇත්තේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ බුදු කුටියේ බව ?

සිංහල කඩුවේ පෙනෙන විදේශ අභාෂය