How times changed for Firearms (ජිවිතකාලයකදී ගිණි අවි තාක්ෂනය ගිය දුරක්)
It's amazing to think that a young British teenager who fought with a Pattern 1800 Infantry Rifle during the battle of waterloo (1815) might have been able to test fire a Bloody Maxim Machinegun (1884) as an old army (retired) veteran (If he lived to his late 70s or 80s).
That's how fast gun technology changed during the 1800s to 1900s.
වෝටලු සටනේ (1815) Battle of Waterloo , Brown Bess බෙහෙත් කොටනා තුවක්කුවක් අතැතිව සටන් කරපු වයස 17ක විතර තරුණ සෙබළෙකු, වයස 85 - 90 වගේ වෙනකම් ජීවත්ව සිටියානම් - 1880 ගණන් වල නිෂ්පාධනය ආරම්භ වූ Maxim Machine Gun අවියකින් වෙඩිතැබීමට අවස්තාව තිබුණා (බ්‍රිතාන්‍ය විශ්‍රාමික සෙබළුන් වෙනුවෙන් ඇති එක්සිබිෂන් එකකදී හරි , වෙඩි පිටියකදී ෆන් එකට හරි...කියල අපි උපකල්පණය කරමු.)
වසර 60-70 ඇතුළත ගිණි අවි තාක්ෂනය ගිය දුරක්.👀
-Amith Rodrigo

Comments
Post a Comment